සමිතා මුදුන්කොටුව මෙ දවස්වල ඉතමත් කතා වන චරිතයකී එනම්
ඔහු ඉතා ලභල පුද්ගලයෙකු හා විවහදිවියට පත් විමයි.
ඔහුගෙ පෙම්වත හා සමිතා අතර විවාහා දිවිය ඩෙදරා යැමක්
සම්බන්දව මෙ දිනවල වැඩි පුර කතා වෙනවා
එනම් ඔහු හා පෙර
යාලුවි සිටි පෙම්වතිය සමග නැවත පෙම සම්බන්දයක් සමිතාට හසුවිමත් සමගය, ඇය හා ප්‍රෙම්වතා
අතර සිදු වු දුරකතන සම්වදයක් සමිතා මුදුන්කොටුව අසා සිටිමෙන් මෙය පිලිබදව ඔහු
දනගෙන තිබෙන්නෙ මෙයට ඇය පවසා ඇත්තේ ඇගේ හා ප්‍රෙම්වතාගේ සම්බදය දැන සිටි නමුත් එය
මෙම කලය තුල තිබෙද යන්න දැන නොසිටි බවය
කෙසේ වෙතත් සමිතා
පව්සන ආකාරයට දැන් පේම්වතා හා ඇය අදර විවාහයක් නොමැති බවය


0 Comments