ලංකවෙ ගොඩක් දෙනෙක් කංසා එහෙමත් නැත්තම් ගංජා කිවුවාම දන්නේ
තහනම් මත්ද්වයක් ලෙසය,
නමුත් කංසා යනු ඉතාමත් ගූණ සහා ශරීර සක්තිය වඩවන ඔසුවකී එය
දුම් ලෙස පනය කිරිමෙන් මත් බවට පත් විම සිදු වෙ . ලංකවේ විශාල පිරිසක් කංසා දුම්
ලෙස භවිතා කිරිම සිදු කරයි එම නිසා ලංකාව තුල කංසා නිතියම වසයෙන් තහන්නම් වෙ,
නමුතු අද ඔබට කියලා දෙන්න යන්නේ කංසා කොල මැල්ලුම සදා ගන්න
ආකරයි එමෙ ඇති විසෙස දෙය වන්නෙ කංසා කොල මැල්ලුම මගින් ඔබට ආහර ජිරණය හා ආහර රුචිය
වැඩි කරන අතර තව ඔබට සක්තී සම්පන්නව වැඩ කිරිමට අවශය සක්තීය ලැබෙනු ඇත මෙම සුවසේසි
ආහරය සාදා ගන්නා ආකරය පහතින් දැක්වේ.
අවශය දේවල් : නිවිතී කොල හෝ ගොටු කොල / අමු කංසා කොල
මෙම වර්ග දෙක ඔබට සපයා ගන්න පුලුවල් මෙහෙදි ඔබ ගොටු කොල
මැල්ලුම සදන ආකරයට ගොටු කොල සමග කංසා කොලද හිනියට ලියා ( කපා ) ගන්න මෙම කංසා කොල
හා කොටු කොල දෙකම එකට කලවම් කර ගොටු කොල සදන අන්ද්මටම පිලියල කරගන්න මෙය
දැන් ඔබට කංසා කොල මැල්ලුම ආහරයට ගන්න පුලුවම්
මෙවැනි දෙවල් දිනපාතා කියවන්න අප හා එකතුවන්න,
ඔබගේ යහලුවන්ටත් මෙය බෙදාහරින්න .


0 Comments