ඊයේ රත්නපුර මහාධිකරණ විසින් මෙවර පර්ලිමේන්තු ජන්ද අපෙක්ෂක ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි හට 2015 කහවත්තදි පැවති හිටපු ජනාධිපතිට සිරිසේන මහතාගේ උත්සවයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ චෝදනාව පොදුජන පෙරමුණේ මෙවර ජන්ද අපෙක්ෂක ප්‍රේමලාල් ජයසේකර හා හිටපු සබරගමු පළත් සභා මන්ත්‍රී වරයෙකුට හා හිටපු කහවත්ත ප්‍රදේශය සභා සභාපති යන තිදෙනකුට රත්නපුර මහාධිකරණ විසින් මරණ දඩුවම දෙන ලදී.
එය සමගම කහවත්ත ජනතාව අතර කටකතාවක් පැතිරීම සිදුවන අතර. මෙහිදී ජනතාව කියා සිටින්නේ මෙය දෙශපාලන පලිගැනීමක් බවත් එය සමගී ජන බලවේගයේ ජන්ද අපෙක්ෂක තාලතා අතුකෝරළ විසින් පලිගැනීමක් බවත්ය.
තව දුරටත් එම නඩු තින්දුවෙන් පසු ඔහුගේ ජන්ද බිදී යැම සිදුනොවෙන් බවත් චොකා මල්ලිගේ පර්ශිකයන් පවසන්නවා.


0 Comments