2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ

(01) සනත් නිශාන්ත පෙරේරා 80,082

(02) ප්‍රියංකර ජයරත්න  74,425

(03) අරුන්දික ප්‍රනාන්දු 70,892

(04) චින්තක අමල් මායාදුන්න 46,058

(05) අශෝක ප්‍රියන්ත - 41,612

සමගි ජන බලවේගය

(01) හෙක්ටර් අප්පුහාමි  34,127

(02) නිරෝෂන් පෙරේරා  31,636

මුස්ලිම් ජාතික සන්ධානය 

(01) අබ්දූල් අලි සබ්රි  33,509