
19 වන සංශෝධනය වෙනස් කිරීම් සම්බන්ධයෙන් විරෝධය පල කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
ආණ්ඩුව 19 සංශෝධනයට අත නොතැබිය යුතු බව පක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.
19 සංශෝධය නිසා රට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය ඔස්සේ ගමන් කිරීම ගමන් කළ බව ද ඔහු පෙන්වා දෙයි.
එනිසා එම සංශෝධනය වෙනස් කිරීමට කමන් අකමැති බවද ඔහු කියා සිටී.
නමුත් ජාතික ගැටලූවට කඩිනම් විසඳුම් ඉදිරිපත් කරන හා සංවර්ධනයට මග පෙන්වන ව්‍යවස්ථාවක් සදහා දෙමළ ජාතික සන්ධානය ද සහාය දෙන බවත් ඒ සඳහා ආණ්ඩු කඩිනමින් පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කරයි.
මන්ත‍්‍රීවරයා දෙමල මාධ්‍ය වෙත අදහස් පල කරමින් මේ බව කියා තිබේ.

0 Comments