පොතුවිල් සිට නවික සැතැපුම් 30 දුරින් තෙල් ප්‍රවාහන නැවක ගින්නක් මෙ වනවිට හටගෙන ඇත එහි කර්ය මඩලය මුදාගැනිම සදහා නවික හමුදාව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව නවික හමුදාපතිවරයා සදහාන් කරයි. මෙයින් ලංකාවේ නැගෙනහිර හා දකුණු පාලතේ මුහුදු තිරයට තෙල් එකතුව්මෙන් වෙන විනාශය වලක්වා ගැනීමටසදහා ජත්‍යන්තර නවික සහය ලබාගැනීම සිදුකරයි