විනු සිරිවර්ධන කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
බොහෝ දෙනෙක් ආදරේ කරන මේ ආදරණිය කලාකාරිනිය අද මනාලියක් වුණා.
ඒ කාලයක් ආදරේ කරපු කථිකාචාර්ය පෙම්වතා එක්ක.
කොළඹ සුපිරි හෝටලයක කලාකරුවන් රැසක් සමඟ ඇයගේ විවාහය මංගල පැවැත්වෙනවා.





0 Comments