2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව, 

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල්

01. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - 54,198

ඉලංගෙයි තමිල් අරසු කච්චි

01. සානක්‍ය රාහුල් - 33,332

02. කෝවින්දන් කරුණාගරන් - 26, 382

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

01. එස්. වියාලේන්ද්‍රන් - 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

01. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - 17,599