2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 12

(01) සරත් වීරසේකර - 328,092

(02) විමල් වීරවංශ - 267,084

(03) උදය ප්‍රභාත් ගම්මන්පිල - 136,331

(04) විජේදාස රාජපක්ෂ - 120,626

(05) බන්දුල ගුණවර්ධන - 101,644

(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958

(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන - 85,287

(08) මධුර විතානගේ - 70,205

(09) ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055

(10) ගාමිණි කුලවංශ ලොකුගේ - 62,543

(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් - 50,321

(12) ජගත් කුමාර - 47,693

සමගි ජන බලවේගය - ආසන 06

(01) සජිත් ප්‍රේමදාස - 305,744

(02) එස්.එම්.මරික්කාර් - 96,916

(03) මුජිබර් රහුමාන් - 87,589

(04) හර්ෂ ද සිල්වා - 82,845

(05) පාඨලි චම්පික රණවක - 65,574

(06) මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය - ආසන 01 

(01) අනුර කුමාර දිසානායක - 49,814