ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී අලුත් කොරෝනා ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී තිබේ.
ඔවුන්ගෙන් 07 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරට නිරෝධායනයට යොමුකර සිටි පුද්ගලයන්ය.
අනෙක් පුද්ගලයා ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පුද්ගලයෙකි.
මේ වන විට ඔහුගේ සියලු ආශ්‍රිතයන් වෙන් කර නිරෝධායන කටයුතු සඳහා පියවර ගෙන ඇත.


0 Comments