හෙයියන්තුඩුව, සමගි මාවතේ පිහිටි වඩුමඩුවක සඟවා තිබූ රුපියල් කෝටි 23ක් පමණ වටිනා හෙරොයින් තොගයක් එම වඩුමඩුවේ හිමිකරු ද සමග මීගහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගනු ලැබීය. …
ව න සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරීනි දේවානි ජයතිලක මහත්මිය ඇය සතු එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගැනීමට කැමති බව තම මුහුණු පොතෙහි (ෆේස්බුක්) සටහන් කර ඇත. තම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු…
අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. "MT නිව් ඩයමන්ඩ්" නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේර…
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ විභාගය සඳහා මේ වන විට…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව…
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙක් මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලිමක දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්…
පොතුවිල් සිට නවික සැතැපුම් 30 දුරින් තෙල් ප්‍රවාහන නැවක ගින්නක් මෙ වනවිට හටගෙන ඇත එහි කර්ය මඩලය මුදාගැනිම සදහා නවික හමුදාව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව නවික හමුදාපතිවරයා සදහාන් කරයි. මෙයින්…