නවතම මූල්‍ය ප්‍රකාශන එළිදක්වමින් සමාගම වැඩිදුරටත් පවසන්නේ අදාළ වකවානුව තුළ දී සමාගමේ පිරිවැටුම රු. බිලියන 24.1 ක් දක්වා සහ රජයට ගෙවන ලද බදු ප්‍රමාණය ද රු. බිලියන 18.6 ක් දක්වා 33% බැගින් පහළ ගොස් ඇති බවයි.
මේ අතර මෙම කාර්තුවේ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 4.68 සිට රු. බිලියන 3.10 ක් දක්වා 33.77%කින් පහළ ගොස් තිබේ.


0 Comments